- F-Spot Photo Manager සමගින් ඩිජිටල් ඡායාරූප බෙදාහදා ගන්න, හැඩගන්වන්න හා සංවිධානය කරන්න ඉතාමත් පහසුයි.
- පසුව පහසුවෙන් සොයා ගැනීම සඳහා ඔබේ ඡායාරූප විස්තර කිරීමට tags භාවිතා කරන්න.
- Use the Export option to write your photos to CDs, email them to friends or share them online.
- ඇරඹීමට, රූප යෙදුම් මෙනුවෙන් F-Spot තෝරාගන්න හෝ ඩිජිටල් කැමරාවක් සම්බන්ධ කර ලැබෙන උපදෙස් ආකාරයට ක්රියා කරන්න.